වසර 86 ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුන්‍ය භූමිය විසින් විශාල පරපුරක් ජාතියට දායාද කල ඈත. අදිරාජ්යවාදී සමයේ සිට මේ දක්වා ගමන කටුක අමිහිරි විටෙක සුන්දර හා මිහිරි අත්දෑකීම් රාශියක් සමග ලබු පන්නරය හෙට දවස සාර්ථක කරගෑනීමට මහත් රුකුලකි

පාසල් මට්ට්මේ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව සංකල්පයක්
විද්‍යාගාරයකින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරයි
ශිෂ්‍ය සුභ සාධනය වෙනුවෙන් කැප වන ඒකකයයි.
කෘෂිකාර්මික දැනුම න්‍යාත්මකව හා ප්‍රායෝගිකව ලබා දීම
සමාජයට වැඩදායි පුද්ගලයින් බිහිකිරීම මෙහි අරමුණයි
ප්‍රායෝගික තාක්ෂණ කුසලතා වැඩිදියුණු හා සංවර්ධන ඒකකය
පාසලේ 85 වන සංවත්සර වර්ෂය වූ 2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට දායක වූ සියළු ගුරුභවතුන්ට හා සහය ලබා දුන් කැකිරාව කලාප අධ්‍යාපන…
5 වසර 2018 ශිෂ්‍යත්ව විභාගයෙන් ජාතික පාසල් සිහිනය බොද වූ දරු පැටවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමෙි ජාතික වගකීම සත්භාවයෙන් භාරගත් අප විද්‍යාලය 2019 ජනවාරි 21 වන…