පාසලේ 85 වන සංවත්සර වර්ෂය වූ 2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට දායක වූ සියළු ගුරුභවතුන්ට හා සහය ලබා දුන් කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ප්‍රධාන කැකිරාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඇතුළු සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකතුමිය ප්‍රධාන විෂය අධ්‍යක්ෂක වරු හා ගුරු උපදේශක භවතුන් වෙත අප පාසල් මාතාවගේ ඉහළම උපහාරය හා ගෞරවය පුද කරමි.හෙට දිනටත් ඔබගේ සහය පතන කලාපීය සත්කාරක පාසල, බස්තියන් සිල්වා මහා විද්‍යාලය, කැකිරාව
විශේෂ තුති පිදුම -වසරක් පුරා ස්වෙච්ඡාවෙන් ගණිත විෂයේ ප්‍රතිඵල ඉහළ නැංවීම සදහා සේවය කැප කළ චතුරංග තෙන්නකෝන් මහතාට
Leave a Reply