ලගම පාසල හොඳම පාසල” කියන සංකල්පය අනුව අපේ පාසලට තෙමහල් ගොඩනැගිල්ලක් ලැබින. උපාලි හේවාපතිරණ මහතා විසින් නැකත් චාරිත්‍ර අනුව මෙම මුල්ගල තබන ලදි . මෙම ගොඩනැඟිල්ල මගින් පන්ති 12 ක් සදහා ඉඩ පහසුකම් ඇත. මේ සඳහා වර්තමාන රජය විසින් පරිත්‍යාග 300,000 / = ක් පමණ ලබා දී ඇත.
Read more