0252263073

hello@bsmv.lk

Talawa Rd,

Kekirawa

07:30 - 13:30

Monday to Friday

News

පාසලේ 85 වන සංවත්සර වර්ෂය වූ 2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට දායක වූ සියළු ගුරුභවතුන්ට හා සහය ලබා දුන් කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ප්‍රධාන කැකිරාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඇතුළු සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකතුමිය ප්‍රධාන විෂය අධ්‍යක්ෂක වරු හා ගුරු උපදේශක භවතුන් වෙත අප පාසල් මාතාවගේ ඉහළම උපහාරය හා ගෞරවය පුද කරමි.හෙට දිනටත් ඔබගේ සහය පතන කලාපීය සත්කාරක පාසල, 
Read more
5 වසර 2018 ශිෂ්‍යත්ව විභාගයෙන් ජාතික පාසල් සිහිනය  බොද වූ දරු පැටවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමෙි ජාතික වගකීම සත්භාවයෙන් භාරගත් අප විද්‍යාලය 2019 ජනවාරි 21 වන දින සිසු සිසුවියන් 220 ක් පාසලට ඇතුලත් කර  අනාගත ජිවිතය ජයගැනීමේ සිහිනය යථාර්තයක් බවට පත් කිරිම අපගේ සිහිනය
Read more
මී_මල්_සුවද_සෞන්දර්ය_ප්‍රසංගය 2018-11-29 දින උත්කර්ෂවත් අන්දමින් කැකිරාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විය.
Read more
ලගම පාසල  හොඳම පාසල”  කියන සංකල්පය අනුව  අපේ පාසලට තෙමහල් ගොඩනැගිල්ලක් ලැබින.  උපාලි හේවාපතිරණ මහතා විසින් නැකත්  චාරිත්‍ර අනුව මෙම මුල්ගල තබන ලදි . මෙම ගොඩනැඟිල්ල මගින් පන්ති 12 ක් සදහා ඉඩ පහසුකම් ඇත. මේ සඳහා වර්තමාන රජය විසින් පරිත්‍යාග 300,000 / = ක් පමණ ලබා දී ඇත.
Read more
2013 පොලිස් කාන්තා ශිෂ්‍යභට කදවුර
Read more
2012 ගුවන් ශිෂ්‍යභට කදවුර දියතලාව
Read more